නවතා තිබූ වාහනයක් යට බෝම්බ 3ක්

0
388

කොළඹ කොම්පඤ්ඤ වීදියේ යූනියන් පෙදෙසෙහි රාජ්‍ය සංස්ථාවකට අයත් වාහන අංගනයක තිබී අත්බෝම්බ 3ක් සොයා ගෙන ඇත.

වාහන අංගනයේ  අබලන්ව තිබූ වාහනයක් යට තිබී අද (22) පෙරවරුවේ මෙම අත්බේම්බ සොයා ගත් බව පොලිසිය පැවැසීය.

එම අත්බෝම්බ නිෂ්ක්‍රිය කිරීමේ කටයුතු  ආරම්භ කර ඇති අතර
එම ස්ථානයට විශේෂ පොලිස් ආරක්ෂාව යොදවා ඇති බව පොලිසිය සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here