ඉංන්දියවේ නවදිල්ලියට ආසන්නයේ යමුනා ගඟෙහි පාවෙන සුදු පැහැති විෂ සහිත පෙන ස්නානය කරන , යැදීම් කරන දිල්ලි වැසියන් දැක්වෙන ඡායාරූප පෙලක් ද ඉන්දීයා ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. එම ඡායාරූප පහලින් දැක්වෙි. මීට පෙර අවස්තාවකද මෙවැනි ආකාරයේ සිදුවීමක් ඉංදියාවෙන් වාර්තා විය.