නවසීලන්තයෙත් මුල් වරට ශී‍්‍ර ලංකාවේ කාර්යාලයක්

0
291

නවසීලන්ත රජය මුල්වරට ශී‍්‍ර ලංකාවේ කාර්යාලයක් ආරම්භ කර ඇත. දෙරට අතර ආරක්‍ෂක කටයුතු වර්ධනය කිරීම එහි අරමුණයි.
ශී‍්‍ර ලාංකිකයකු වූ අන්තවාදී සම්සුදීන් ආදිල් නමැත්තා එරට සුපිරි වෙළෙඳ සංකීර්ණයකදී හයදෙනකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු මෙම නේවාසික කාර්යාලය ආරම්භ කර ඇත. මෙතෙක් නවසීලන්තය ශී‍්‍ර ලංකාව පිළිබඳව කටයුතු කළේ නවදිල්ලියේ පිහිටි සිය තානාපති කාර්යාලයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here