නවසීලන්තයෙන් පලමු ඩෙල්ටා මරණය වාර්තා වෙයි

0
305
ඩෙල්ටා ප්‍රභේදයේ පළමු මරණය නවසීලන්තය විසින් වාර්තා කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සෙනසුරාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.


මිය ගොස් ඇත්තේ 90 හැවිරිදි ඕක්ලන්ඩ් කාන්තාවක් වන අතර පෙබරවාරි මැද භාගයෙන් පසු මෙරට සිදු වූ පළමු කොරෝනා වයිරස් මරණය එයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here