නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර තවදුරටත් වසා තැබීමට තීරණය කෙරේ

0
495

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර තවදුරටත් වසා දැමීම එරට රජය තීරණය කර තිබෙනවා. නවසීලන්තයේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් හි ඩෙල්ටා වෛරස් ව්‍යාප්තිය සීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් නගරය වසා දැමීම තවත් සති දෙකකින් දීර්ඝ කිරීමටයි තීරණය කර තිබෙන්නේ. මෙය තෙවන මට්ටමේ අගුලු දැමීමක් ලෙසයි නවසීලන්ත රජය නිවේදනය කර තිබෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here