නවසීලන්තයේ 2008 පසු අයට දුම්වැටි හෝ දුමිවැටි නිෂ්පාදනයන් මිලදී ගැනීම තහනමි කරයි

0
283

වසර 2008න් පසු ඉපදුනු කිසිවෙකුට ඔවුන්ගේ ජීවිතකාලය තුළදී දුම්වැටි හෝ දුම්වැටි නිෂ්පාදනයන් මිලදී ගැනීම තහනම් කිරීමට නවසීලන්ත රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

2008 වසරෙන් පසු උපත ලැබූ කිසිවෙකුට දුම්වැටි හෝ දුම්වැටි නිෂ්පාදනයන් මිල දී ගැනීම තහනම් කිරීමේ නීතිය ලබන වසරේදී 2022 ක‍්‍රියාත්මක කරන බව නවසීලන්ත සෞඛ්‍ය ඇමතිනි වෛද්‍ය අයේෂා වෙරාල් පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here