Saturday, September 21, 2024

නව අයවැයට යෝජනා ගැනීම ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් ඇරඹෙයි

රටේ සියලු ක්ෂේත්‍රවල පුනර්ජීවනයක් ඇති කිරීමේ අරමුණින් ලබන වසරේ අය වැය සදහා යෝජනා ලබා ගැනීම ග්‍රාම නිලධාරි කොට්ඨාශ මට්ටමෙන් ආරම්භ කර ඇත.

ජීවනෝපාය සංවර්ධනය පොදු යටිතල පහසුකම් සංවර්ධනය, පරිසර හා තිරසර සංවර්ධනය මෙන්ම සමාජ සුබ සාධනය හා සමාජ සංවර්ධනය යන අංශ ඔස්සේ මෙම යෝජනා ලබා ගැනීම සිදු වෙයි.

2022 වසර තුළ සම්පූර්ණයෙන්ම වැඩ ආරම්භ කර අවසන් කළ හැකි ව්‍යාපෘති සදහා ප්‍රමුඛතාව ලබා දෙමින් මෙම යෝජනා ලබා ගැනීම සිදු වන බව වාර්තා වෙයි

එහිදී එක් ග්‍රාම නිලධාරි වසමක් වෙනුවෙන් රුපියල් මිලියන 30 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමටයි සැලසුම් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles