Sunday, November 17, 2024

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට පාර කැපිල තියෙන වෙලාවක මියගිය පළාත් සභා යෝජනා එපා! – පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

මේ මොහත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට පාර කැපිල තියෙන වෙලාවක් බවත්  මේ මොහොතේ යටගිය පැරණි මියගිය පළාත් සභා යෝජනා ගෙනල්ල අලුතින් පළාත් සභා පිහිටුවීම හෝ පළාත් සභා යාවත් කාලීන කිරීම වෙනුවට කළ යුතු වන්නේ රට ඉදිරියට ගෙන යන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ නව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක් නව පළාත් පලාත් පාලන මැතිවරණ ක්‍රමයක් සමග සැබෑ මහජන නියෝජිත ක්‍රමයක් ගේන  තැනකට පත්කර ගැනීම බවත් ”56 දරුවෝ” සංවිධානයේ අනුශාසක පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමි  පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles