නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබද කෙටුම්පත ජනවාරියේදී – විදේශ ඇමති ජී.එල්

0
325

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබද කෙටුම්පත ලබන ජනවාරි මාසයේදී ඉදිරිපත් කිරීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදේශ අමාත්‍ය මහාචාර්ය G.L පීරිස් මහතා කියා සිටියේ ඒ සඳහා වන විද්වත් කමිටුව විසින් මෙම වසර අවසානය වන විට සම්පූර්ණ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමට නියමිත බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here