නව ඇවිදින මංතීරැ හතරක් ඉදිකිරීමට යෝජනා

0
322

නව ඇවිදින මංතීරු 4ක් සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා. ඒ සඳහා වියදම් වන මුදල රැපියල් මිලියන 226 කි.

ඒ අනුව රුපියල් මිලියන 55ක වියදමින් පේදුරුතුඩුව, රුපියල් මිලියන 65ක වියදමින් යාපනය වේල්ලාවේලි, රුපියල් මිලියන 60ක වියදමින් බණ්ඩාරවෙල, රුපියල් මිලයන 46ක වියදමින් ගම්පහ බෞද්ධාලෝක මාවතේ මෙම ඇවිදින මංතිරු ඉදිකිරීමට නියමිතයි.

මෙම වියදම් සඳහා බදු උපදේශක ගාස්තු හා අනෙකුත් වියදම් ඇතුළත්ව නොමැති බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here