නව කැණි පාලම මහජනතාවට විවෘත වන වෙලාව මෙන්න

0
373

ඊයේ (24) පස්වරුවේ ජනතා අයිතියට පත් කළ නව කැලණි පාලම (කල්‍යාණි රන් පිවිසුම) ඔස්සේ අද (25) පස්වරු තුනේ සිට වාහන ගමන් කිරීමේ අවස්ථාව හිමි වන බව මහාමාර්ග අමාත්‍යංශය පවසනවා.

මේ වනවිට එම ප්‍රදේශයේ පවිත්‍රතා කටයුතු සිදුවන බවයි මහාමාර්ග අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here