පුවත් නව කැළණි පාලමේ ඉදිකිරීම් දින 30 කින් අවසන් By ciawpdev - October 4, 2021 0 373 FacebookTwitterPinterestWhatsApp නව කැළණි පාලමේ ඉදිකිරීම් කටයුතු තවත් දින 30 කින් පමණ අවසන් කළ හැකි බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.