නව කොවිඩ් රෙගුලාසි – ශ්‍රී ලංකාව

0
261

සංචාරක අමාත්‍යාංශය විසින් නව කොවිඩ් -19 රෙගුලාසි හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම සංචාරකයින්ට එන්නත් කාඩ්පතක් ළඟ තබා ගන්නා ලෙසයි සංචාරක අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇත්තේ.

එමෙන්ම එන්නත් නොකළ සංචාරකයින් පැමිණීමට පැය 72 කට පෙර ලබාගත් PCR වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවද නව කොවිඩ් රෙගුලාසි වල සඳහන්ව ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here