පුවත් නව ජනමාධ්‍ය ඇමති රජයේ මාධ්‍ය ආයතන හමුවට By ciawpdev - August 17, 2021 0 301 FacebookTwitterPinterestWhatsApp ඊයේ දිනයේදී නව ජන මාධ්‍ය ඇමතිවරයා ලෙස දිව්රුම් දුන් ආමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද දිනයේ රජයේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමු වුණා. මෙහිදී අමාත්‍යවරයා රජයේ සංවර්ධන පණිවිඩය ජනතාව වෙත සාර්ථක ලෙස රැගෙන යාමට රජයේ මාධ්‍ය ආයතන වෙතින් ඉල්ලීමක් සිදු කළා.