පුවත් නව නීතිපති සංජය රාජරත්නම් By ciawpdev - May 21, 2021 0 678 FacebookTwitterPinterestWhatsApp වත්මන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා නීතිපති ධූරයෙන් විශ්‍රාම ගිය පසු නව නීතිපතිවරයා ලෙස වැඩ බලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතාව පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැමැත්ත පලකර තිබෙනවා. ඒ අනුව ඔහු ඉදිරියේදී වැඩ භාරගනු ඇති.