නව පනතක් ගැන හිටපු ජනපති හෙළිකරයි

0
971
විදෙස් රටවලින් ණය ලබාගැනීම සදහා නව පනතක් හඳුන්වාදීමට රජය පියවර ගනිමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එම පනත මගින් ණය ලබාගැනීමේ බලය අග්‍රාමාත්‍යවරයාට පැනවීමට සැලසුම් කර ඇති බවයි.
අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව නව කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් මාධ්‍යවේදින් විමසූ අවස්ථාවේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here