නව මහ බැංකු අධිපති ගැන හර්ෂගේ විශ්වාසය..

0
339

නවමහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට ශ්‍රී ලංකා මහ බැංකුවේ බිඳ වැටුණු විශ්වාසනීයත්වය කඩිනමින් ගොඩනැංවීමේ වගකීම පැවැරී ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් පවසා ඇත.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කාලයක් තිස්සේ තමා වෘත්තීයවේදියක් යැයි ඔප්පු කර ඇති බවත් ඔහු සාර්ථක වනු ඇතැයි විශ්වාස කරන බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here