නව ශ්‍රී ලංකා බාලදක්ෂ කොමසාරිස් පත් කෙරේ

0
338

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්  ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ  විසි එක වෙන කොමසාරිස්වරයා වශයෙන් නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා පත් කර ඇත 

ලෝක බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් කල එතුමා මැලේසියා අගමැති ,තායිවානයේ  ජනපති සහ පිලිපීන උප ජනපති ඇතුළු බොහෝ රාජ්‍ය නායකයන්ගේ පැසසුමට ලක් වූ ආසියා පැසිෆික් කලාපයේ බාලදක්ෂ  සභාපති ධරය දරන කීර්තිමත් බාලදක්ෂයකු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here