නාන තුවාය පිටින් බසයේ ගිය තරුණයා

0
879
ඊයේ දහවලේදී තරුණයෙකු නුගේගොඩ පාලම අසල ඇති බස් නැවතුමට තුවායක් පමණක් ඇඳගෙන පැමිනීමේ පුවතක් අපිට වාර්තා වුනා.
ඔහු මෙසේ පැමිණ ඇත්තේ මිනිසුන් රැසක් සිටි ජනාකීර්ණ වේලාවකදියි !
පසුව ඔහු කොළඹ කොටුව දෙසට ගමන් කල බස් රථයකට නැග ඇති අතර බසය තුලදී තවත් තරුණයින් පිරිසක් සමඟ බහින්බස්වීමක් සිදුවී තිබෙනවා.

තරුණයින් පිරිස ඔහුට දැඩි විරෝදයක් දක්වා ඇති අතර පසුව බසයෙන් බැස්සවීමට පවා ක්‍රියා කර තිබෙනවා.
එම තරුණයින් පිරිස, තුවාය ඇඳ සිටි තරුණයාට කියා ඇත්තේ ගැහැනු ළමුන් පවා බසයේ සිටින නිසා බසයෙන් බහින ලෙසයි.
තුවාය ඇඳ සිටි තරුණයා තවදුරටත් කියා ඇත්තේ තමුන්ට කැමති ලෙස පාරේ යෑමට අයිතියක් ඇති බව හා උඩුකය පමණක් නිරුවත් වීම කාටවත් බාදාවක් නොවන බවයි.
එමෙන්ම තමුන්ගේ ඇග ලස්සන නිසා රෙදි වලින් වහ ගැනීමේ අවශ්‍යතාවක් නැති බවත් තර්ක කර තිබෙනවා.
කෙසේ හෝ දැඩි විරෝදය මැද්දේ තරුණයා බසයෙන් බැස ගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here