නාමල්ගේ නව අමාත්‍යාංශය සදහා කැබිනට් ලේකම්වරයෙකු අති විශේෂ ගැසට් නිවේදනයකින් පත්කරයි

0
335

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ඩබ්ලිව් එච් කරුණාරත්න මහතා 2021 අගෝස්තු මස 16 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සංවර්ධන සම්බන්ධිකරණ අධීක්ෂණ මාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත් කර තිබේ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කොට ඇත.

මෙම අමාත්‍යංශය අලුතෙන් බිහි කරන ලද්දේ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා යටතේ තිබූ අමාත්‍යාංශයෙන් කොටසක් ඉවත් කිරිමෙනි.

නව අමාත්‍යංශය අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා යටතට පත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here