පුවත් නාමල්ගේ පවුල යුරෝපයට යයි! By Manorama Weerasinghe - April 3, 2022 0 454 FacebookTwitterPinterestWhatsApp නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයින් ඊයේ හදිසියේම ශ්‍රී ලංකාවෙන් පිටත්ව යුරෝපයට ගොස් ඇතැයි වාර්තා වේ.උත්සවයකට සහභාගී වීමට මෙසේ පිටත්ව ගොස් ඇතැයි පැවසේ.නාමල් රාජපක්ෂ මහතා එය සනාථ කොට ඇත.