නාමල්ට ඇතුලෙත් සැප…

0
363

රුපියල් මිලියන 70ක අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ මේ වන විට රිමාන්ඩ් කර සිටින පා.ම. නාමල් රාජපක්ෂ මහතාට නිවසින් මෙට්ටයක් ගෙනත් දී තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ වෛද්‍ය නිර්දේශ මත  අදාළ මෙට්ටය ලබාදීමට තීරණය කර ඇති බවයි.

එසේම මන්ත්‍රීවරයාට නිවසේ පිසූ ආහාර ද ලබාදීමට අවසර ලබාදී ඇතැයි එම දෙපාර්තමේන්තුව අනාවරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here