නාමල් එෆ්සීඅයිඩියෙන් වන්දි ඉල්ලයි

0
347

2016 ජූලි මස 11 වැනි දා සිට 18 දක්වා කොළඹ දිසා අධිකරණයේ විමර්ශන කටයුත්තක් වන ක්‍රිෂ් සමාගම සම්බන්ධ මිලියන 70 සිද්ධියක් ගැන මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් නිසිලෙස පරීක්ෂණ නොකර දේශපාලන බලපෑම හේතුවෙන් තමන් බන්ධනාගාරගත කිරීමෙන් කීර්ති නාමයට හානි වූ බවත් තමන් මානසිකව හා ශාරීරිකව පීඩාවට පත් වූ බවත් කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස ස්ථානාධිපති ආර්.ඒ.කේ ප්‍රේමරත්න මහතාට සහ උප පොලිස් පරීක්ෂක ශාන්ත ලාල් මහතාට විරුද්ධව මිලියන 100 බැගින් වන්දි ඉල්ලා අද වෙන වෙනම නඩු දෙකක් ගොනු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here