නාවික හමුදාව විසින් කුඩු නැවක් ජාත්‍යන්තර මුහුදේදී අල්ලයි

0
444


හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 250ක් සමඟ ගමන් කරමින් සිටි විදේශීය යාත්‍රාවක් සැකකරුවන් හය දෙනෙකු සමඟ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 900ක් පමණ ඈත ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් විදෙස් ජාතිකයන් වෙයි.

නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ උර නවය 09ක් තුළ පැකට් 225ක් ලෙස මෙම මත්ද්‍රව්‍ය තොගය ඇසුරුම් කර තිබූ බවයි.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ආසන්න වශයෙන් කෝටි 250ක් පමණ වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here