නැදුන්ගමුවේ හස්තිරාජයාගේ මරණය සැක සහිත බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

0
334

මෙරට නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා පසුගිය 07 වැනිදා පාන්දර සදහාටම දෙනෙත් පියා ගත්තා.

මෙරට පුරා දස වසරක් ශ්‍රි දළඳා මාළිගාවේ වාර්ෂික ඇසල පෙරහරේ සාධාතුක කරඩුව වැඩම කෙරවූ මෙම බෝධි සත්ව ගුණෝපේත ඇත් රාජායාගේ හදිසි අභාවය පිළිබඳ පුවත සකල ලෝක වාසී බෞද්ධ අබෞද්ධ කොයි කවුරුත් කම්පනයට පත් කළේය.

මෙම නැදුන්ගමුවේ ඇත් රාජයා ජීවතුන් අතර සිටියදී සිදු කළ ඇතැම් ක්‍රියා කාරකම් තිරිසන් සතෙකුට කළ හැකිද කියන ප්‍රශ්නාර්ථය කොයි කා තුළත් තිබුණා.

අසාමාන්‍ය බුද්ධිමහිමයක් ප්‍රකට කළ ඒ ඇත් රාජයාගේ අභාවය පිළිබඳ මේ වන විට විවිධ මතවාදයන් රට පුරා පැතිරෙනවා.

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ අන්දොලනාත්ම ප්‍රකාශයක් අරුණ වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවසූහ.

මේ වන විට එම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය වෙනවා.

නැඳුන්ගමුවේ රාජාගේ මරණය සැක සහිත බැවින් වහාම මරණ පරීක්ෂණ වාර්තාව පෙන්වන ලෙස සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here