නිදහස් දිනයදා බාර් වසයි

0
267

ජාතික නිදහස් දිනය යෙදී තිබෙන එළඹෙන සිකුරාදා (4) රටපුරා සියලුම මත්පැන් අලෙවිසැල්, මත්පැන් අලෙවි කරන අවන්හල්, සත්ව ඝාතකාගාර සහ මස් අලෙවිසල් වසා තබන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

එසේම එදිනට සුරා සැල් හා බලපත්‍ර හිමි සියලුම සෙසු සියලුම මත්පැන් අලෙවි මධ්‍යස්ථානද වසා තබන ලෙස දන්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here