නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් වෙන්වීම අරඹයි.

0
542

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව සමග තිබූ සන්ධානය අවසන් වීම ඇරඹුණු බව දේශපාලන නිරීක්ෂකයෝ පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here