නිදහස් පක්‍ෂ සාමාජිකයින් හිර කරයි

0
325

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයින් කිසිවෙකුට තවත් පක්‍ෂයක සාමාජිකත්වය ලබා ගත නොහැකි බව එම පක්‍ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.

කිසිවෙකු තවත් පක්‍ෂයක සාමාජිකත්වය ගතහොත් මුල් පක්‍ෂ සාමාජිකත්වය ආහෝසි වන්නේ යයිද ඔහු කියා සිටී.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගත් බවද ඔහු කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here