Tuesday, September 24, 2024

නියමිත කලට පෙර කඩදාසි නොලැබුණොත් නිසා පාසල් පෙල පොත් මුද්‍රණයයත් නවතින ලකුණු

නියමිත කාලයට මුද්‍රණ කඩදාසි නොලැබුණහොත් පෙළ පොත් මුද්‍රණය අඩාල විය හැකි බව රජයේ මුද්‍රණාලය සඳහන් කරයි.

පාසල් පෙල පොත් ලබන මස මුද්‍රණය ආරම්භ කිරීමට නියමිත අතර කඩදාසි මිල 28% කින් ඉහළ යාම නිසා පෙළ පොත් මුද්‍රණය සඳහා යොදාගන්නා විශේෂිත මුද්‍රණ කඩදාසි සොයා ගැනීම අභියෝගයක්වී ඇතැයි රජයේ මුද්‍රණාලය පවසයි.

සැපයුම්කරුවන් විසින් කඩදාසි මිල ඉහළ දැමීමට සිදුවන බව පැවසීමත් සමග මහ භාණ්ඩාගාරය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කටයුතු යොදන බවත් රජයේ මූලික ලියකියවිලි මුද්‍රණය කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන අතර ඒ සඳහා මුද්‍රණ කඩදාසි සංචිතයක් පවත්වාගෙන යන බව රජයේ මුද්‍රණාලය සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles