නිරෝධානයට මුවා වී කරන මර්දනය නවතනු! – මහා රථවාහන උද්ඝෝෂණයක්… (Video)

0
608

පුද්ගල උද්ඝෝෂණ ක්‍රියාවලියෙන් බැහැර වෙමින් රථ වාහන බාවිත කරමින් කරන දැවැන්ත උද්ඝෝෂණයක් මේ වන විට නෙලුම් පොකුණ, මරදාන, කොල්ලුපිටිය,ටෙක්නිකල් හන්දිය, ගෝල්ෆේස් හරහා මේ වන විට ධාවනය වෙමින් පවතී.

ආණ්ඩුව විසින් නිරෝධායන අණපණත් භාවිත කරමින් සමාජ මාධ්‍ය වල සිට වෘත්තිය ක්‍රියාමාර්ග පවා අවහිර වන ආකාරයට පොලීසිය යොදා කරන මර්දනයට විරෝධය දැක්වීම මෙහි අරමුණයි..

ලංකා ගුරු සංගමය ප්‍රමුඛ සංවිධාන රැසක් විශාල මෝටර් බයිසිකල් සහ රථ ප්‍රමාණයක් සමග ඉදිරියට ඇදී යනබවක් අපට දක්නට ලැබුණා…

එහි සජීව දර්ශන අපට ලැබී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here