නිරෝධායනයකින් තොරව ඉන්දීය සංචාරකයන් ලංකාවට

0
324

විදේශීය සංචාරකයන් නිසිපරිදි අධීක්ෂණ ක්‍රියාවලින් තොරව මෙරටට කැඳවීම නිසා රට නැවතත් අනතුරුදායක ට පත් වීමට ඉඩ ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියා සිටී.

ඉන්දීය සංචාරකයන් මෙරටට පසුගිය දින කිහිපයේ විශාල වශයෙන් පැමිණ තිබුණද ඔවුන්ගේ නිරෝධායන කටයුතු අධීක්ෂණය කිරීමක් සිදු නොවන බවද සංගමය සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.

එය ඉතා බරපතළ තත්ත්වයක් බවත් එනිසා ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවද ඒ මහතා අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here