නිරෝ පැමිණෙයි

0
568

ශ්‍රී ලංකාවේ සමාගමක් විසින් නිෂ්පාදනය කළ ජාත්‍යන්තර ප්‍රමිතියේ පරිගණක ක්‍රීඩාවක් නීරෝ නමින් හඳුන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්නයිපර්වරයෙක් ලෙස කටයුතු කළ කෝප්‍රල් රංජිත් මඩලන හෙවත් නීරෝ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සත්‍ය චරිතය පාදක කර ගනිමිනුයි මෙය නිර්මාණය කර ඇත්තේ. මෙම පරිගණක ක්‍රීඩාව Steam වෙබ් අඩවිය හරහා ශ්‍රී ලාංකිකයින්ට ඇ.ඩොලර් 19.99 ක මිලකට මිලදී ගැනීමට හැකියාව පවතිනවා.

Citizen.lk

Nero පරිගණක ක්‍රීඩාවෙි පූර්ව ප්‍රචාරක පටය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here