නිලධාරීන්ගේ තීරණ ගැනීමේ ප්‍රවණතාව අවම මට්මක

0
655
රාජ්‍ය  සේවයේ දී නිලධාරීන් විසින් තීරණ ගැනීමේ ප්‍රවණතාව අවම මට්මක පවතින බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඔහු පවසන්නේ තම කාර්යය සෙසු නිලධාරීන් වෙත පැවරීම මගින් වගකීමෙන් නිදහස් වීමට හුරු වි ඇති බවයි.
මෙය රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව හීන වීමට ද හේතු වී ඇති බව  රාජිත සේනාරත්න මහතා කොළඹ පැවති උත්සවයකදී කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here