නිවසකට කොන්ක්‍රීට් දාන්න බෝධිරුක්ඛාරාම පාර වසා දමයි

0
966

කැලණිය ප්‍රාදේශීය සභාවට අයත් බෝධිරුක්කාරාම පාර මේවන විට වසා දමා තිබේ.ඒ සෝලංගආරච්චිගේ දෝන ප්‍රියංගි සර්වනී සෝලංග ආරචිචි විසින් ඉදිකරනු ලබන ලබන නිවසට කොන්ක්‍රීට් යෙදීම සඳහාය.

මේ නිවස ඉදිකරනු ලබන්නේ නීති විරෝධී අයුරින් බව අප මීට පෙර හෙළිකලේය.

සබැඳි පුවත්
ගෝඨාගේ අණ කඩන රණවීරගේ ගෝලයෝ : ජනාගේ හඬපටයක් එළියට

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here