Sunday, January 12, 2025

නිවෙස්ගතව ප්‍රතිකාර ලැබූ කොරෝනා ආසාදිතයින්ගෙන් මියගොස් ඇත්තේ එක් අයෙකු පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවෙිදනය කරයි

කොරෝනා වෛරසය ආසාදිතයින් එක්ලක්ෂ 14,000 ක් පමණ නිවෙස්වල රඳවා ප්‍රතිකාර ලබා දුන්න ද ඉන් මියගොස් ඇත්තේ එක් පුද්ගලයෙකු පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එලෙස නිවෙස්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයින්ගෙන් 1400 ක් පමණ ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කිරීමට ද කටයුතු කළ බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එසේම, බූස්ටර් එන්නත ලබාදෙමින් එන්නත්කරණය අතින් ලොව සිව් වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් එහි දැක්වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles