නිසි පරීක්ෂණයකින් තොරව පාසල් ළමුන්ට කොරෝනා එන්නත දෙන්න එපා

0
341

දරුවන්ට කොරෝනා එන්නත ලබාදීම සම්බන්ධයෙන් විද්‍යාත්මක වශයෙන් නිශ්චිත එකගතාවයක් නොමැති බවත්, ඒ නිසා දරුවන්ට එන්නත් ලබාදී පර්යේෂණ සදහා සහ අත්හදාබැලීම් සදහා යොදා නොගන්නැයි පූජ්‍ය ඔ්මල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

පාසල් විවෘත කිරීමට ගෙන ඇති තීරණය ක‍්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි සෝභිත හිමියෝ දේශීය වෛද්‍ය විද්‍යාව අනුව ප‍්‍රතිශක්තිය වර්ධනය වන ආකාරයේ ක‍්‍රමවේදයන් ගැන අවධානය යොමු කළ යුතු බවද කොවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුවේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සෝභිත හිමියෝ පැවසූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here