නීතිපතිට බලපෑම් කළැයි ඔප්පු කළොත් කලිසම ගලවලා ගෙදර යනවා – අධිකරණ ඇමති

0
307

තමන් හෝ වර්තමාන ආණ්ඩුව එක් දිනක් හෝ නීතිපතිවරයාට බලපෑම් කර ඇතැයි ඔප්පු කරන්නේ නම් තමන් කලිසම ගලවා ගෙදර යාමට සූදානම් බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි.

නීතියේ ආධිපත්‍ය සුරැකීමට ආණ්ඩුව දැඩි කැපවීමෙන් ක්‍රියා කරන බව ද ඇමැතිවරයා පැවැසීය.

නීතිපති දෙපාර්තමේන්තුව අරලියගහ මන්දිරයට සම්බන්ධ කර ගත්තේ යහපාලන ආණ්ඩුව බවත් කී අමාත්‍යවරයා නීතිපති නඩුවක් ඉල්ලා අස්කර ගෙන තිබෙන්නේ පළමු වතාවට බවට විපක්ෂය පෙන්වීමට උත්සාහ කරන බවද සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here