නුවරඑළියට අද ‘නිවාඩු’!

0
423

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු පාසල් අද (02) දිනයේ නිවාඩු ලබා දීමට තීරණය කර තිබේ.

පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා  සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here