නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ අපවත්වීම ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් 8ක්

0
743

පොලිස් දෙපාර්තමේන්තුවේ අංශ අටක් මේ සඳහා එක්ව සිටින බව වාර්තා වේ.

දින දෙකක් පුරා අතුරුදන්ව සිටි නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ දේහය පසුගිය (08) වන දා සොයා ගනු ලැබු අතර, එම අවස්ථාවේ දී උන්වහන්සේගේ දෙපා වයරයකින් ගැට ගසා ඊට කොන්ක්‍රීට් කැබැල්ලක්ද ගැට ගසා තිබුණි.

අපවත් වු හිමිනම කවුරුන් විසින් හෝ ඝාතනය කොට දියේ ගිල්වා දැමීමට උත්සහ දරා ඇති බවට සැකකරන බව පොලීසිය පැවසීය.

උන්වහන්සේ, නෙදර්ලන්තයේ ජිනවංශ නමින් පැවිදිව රත්ගම කටුදම්පේ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩවිසුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here