පුවත් නොදිරන ලන්ච් ෂීට් අද සිට තහනම් By ciawpdev - August 1, 2021 0 370 FacebookTwitterPinterestWhatsApp පොලිතීන්වලින් නිෂ්පාදනය කරනු ලබන නොදිරන ලන්ච් ෂීට් අද සිට තහනම් බව පරිසර අමාත්‍යංශය පවසනවා. පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අනුව සියලුම වෙළෙඳසැල්වල අලෙවි කළ හැක්කේ ජෛව හායනික ලන්ච් ෂීට් පමණක් බවයි .