නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍රය නැවත වතාවක් බිඳ වැටෙි

0
295

නොරොච්චෝලේ බලාගාරයේ ඊයේ (31) අලුත්වැඩියා කර ජාතික පද්ධතියට එක් කළ ජනන යන්ත්‍රය නැවතත් අක්‍රිය වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි හට ගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම අක්‍රීය වීම සිදු ව ඇත.

ඒ අනුව යන්ත්‍රයෙහි හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙය අක්‍රිය වී ඇති අතර ඒ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 270ක් අහිමිවී ගොස් තිබෙනවා.

මෑතකදී එම ජනන යන්ත්‍රය මාසයකට අධික කාලයක නඩත්තුවක් සිදු කිරීමෙන් පසු ඊයේ දිනයේ යළි පද්ධතියට එක් කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here