Friday, September 20, 2024

නොවැම්බර් 1 වනදා සිට දිවයින පුරා දුම්රිය ධාවනය

නොවැම්බර් මස 1 වනදා සිට දිවයින පුරා දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

ඔක්තෝබර් 25 වනදා සිට දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමි බස්නාහිර පළාත තුළ සිටින පුද්ගලයින් සඳහා දුම්රිය ධාවනය ආරම්භ කරන බවයි ප්‍රවාහන අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles