පකිස්තානයට එරෙහිව ජිනීවාහි විරෝධතාවයක්.

0
363

පකිස්තානයේ ක්‍රියාකාරකම්වලට එරෙහි විරෝධතා ව්‍යාපාරයක් ජීනිවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල කාර්යාලය ඉදිරිපිට දී පවත්වා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පකිස්තාන පාලනය,යටතේ ඇති අසාද් කාශ්මීරයේ සහ ගිල්ගිටි බෝල්ටිස්තානයේ ක්‍රියාකාරිකයන් පිරිසක් මෙම විරෝධතාවය සංවිධානය කර තිබූ බවයි.

පකිස්තානය තම කලාපවල ස්වභාවික සම්පත් සූරාකමින්, ඉඩමි කොල්ලකෑම නිරතවන බවට ඔවුහු එහිදී චෝදනා කළහ.

පකිස්තානය අසාද් කාශ්මීරයේ සහ ගිල්ගිටි බෝල්ටිස්තානයේ ත්‍රස්තවාදී කදවුරු පවත්වාගෙනයාමට ඉඩදී ඇති බවටද විරෝධතාකරැවෝ මෙහිදී සදහන් කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here