පකිස්ථාන අගමැති දිවයිනට(සජීවී දර්ශන)

0
600
Pakistani Prime Minister Imran Khan. (File Photo: IANS)

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු දූත පිරිස පාකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද (23) සවස 4.00ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඒ මෙරට දෙදින නිල සංචාරයක් සඳහා ය. 

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමග පැමිණ සිටින දූත පිරිස 40 දෙනෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here