පච්ච කෙටූ තරුණයා පැවිදි දිවියට

0
1198

තරුණ කාලයේ සිදු කරන වෛවාරණ මෝස්තර සියල්ල කරන ලද පච්චයද සහිතව සිටි තරුණයෙකු පසුගියදා ගාල්ල මෙත් බෝ සෙවණ භාවනා මධ්‍යස්ථානයේදී පැවිදි දිවියට පිවිසියා.
සඟ සසුනට ඇතුළත් වන්නාවූ අය අතිශය චාම් පෙනුමැති මොස්තර නැති අය යයි පවතින සමාජ ආකල්පයට වෙනස් අර්ථ කථනයක් සපයමින් ඇඟ හදාගෙන පච්ච කොටාගෙන
සිටි

මේ තරුණයා භාවනානුයෝගී පිළිවෙතකට යොමු කර සඟ සසුනෙහි පිහිටවූයේ අතිපුජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදිය
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here