පන්දුවක් හිසේ වැදී පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට

0
928

න්දුවක් හිසේ වැදීමෙන් පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට  පත්ව ඇත. පාකිස්තානයේ මර්දාන්හිදී බවුන්සර් පන්දුවක් හිසේ වැදීමෙන් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සුබායිර් අහමඩ් නම් ක්‍රීඩකයෙකි.

විස්සයි20 තරගයකදී පසුගිය 14 දා මෙම සිදුවීම සිදුව තිබේ. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ සෑම අවස්ථාවකදීම හිස් ආවරණයක් පැළදීම අනිවාර්යය කරුණක්  බවයි.

මේ අතර ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ද පුහුණු තරගයකදී පන්දුවක් හිසේ වැදීමෙන් ප්‍රතිකාර ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here