එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිණි ගැනීමත් සමඟ විනාශ වී ගිය එම නෞකාවේ තිබූ භාණ්ඩ වෙනුවෙන් මෙතෙක් කිසිඳු වන්දි මුදලක් ලබා දී නොමැති බව නෞකාවේ භාණ්ඩ ප්‍රවාහනය කර පීඩාවට පත්වූවන්ගේ එකමුතුව පවසනවා.
ඔවුන් මේ බව කියා සිටියේ ජා-ඇල ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් කැඳවමිනි.