පරාක්‍රම සමුද්‍රය රැකගන්න සංඝරත්නය එකමුතුව ක්‍රියා කළ යුතුයි – ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව

0
271

ඇවිදින මංතීරුවකට බිලිවීමේ තර්ජනයක් පවතින පරාක්‍රම සමුද්‍රයේ උරුමය රකින්න සංඝරත්නය පක්ෂ නිකාය ආදී භේදවලින් තොරව එකමුතුව ක්‍රියා කළ යුතු බව ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව ඊයේ(25) නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. වසර 02ක් පුරා පවතින වසංගත සමයක ජනතාව දුක් පීඩාවට ලක්ව ඇති වකවානුවක කෝටි ගණන් වැයකොට ඇවිදින මංතීරු සෑදීම අත්‍යවශ්‍ය නොවන බව මෙහි සඳහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here