පශ්චාත් කොවිඩ් ප්‍රතිකාර ඒකකයක්

0
290

රෝහලේ පශ්චාත් කොවිඩ් ප්‍රතිකාර ඒකකය ජනතා අයිතියට පත් කිරීම ඊයේ(30) සිදු කෙරිණ. කොවිඩ් වසංගත රෝගයට ගොදුරුව ප්‍රතිකාර ගැනීමෙන් අනතුරුව, එම රෝග තත්වය පහව ගියද විවිධ අතුරු ආබාධ සහ සංකූලතාවයන්ට ලක්ව පීඩාවට පත්ව සිටින ජනතාවගේ නිරෝගී සුවය වෙනුවෙන් පශ්චාත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන පද්ධතියක් ඇති කිරීමේ තවත් අදියරයක් ලෙස මෙය දියත් කරනු ලැබේ. 

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ශික්ෂණ රෝහලේ පශ්චාත් කොවිඩ් ප්‍රතිකාර ඒකකය ජනතා අයිතියට පත් කිරීම සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here