පස් යට තිබූ පියාගේ සහ පුත්‍රයාගේ සිරුරු සොයාගත් අයුරු

0
399

කෑගල්ල – ගලිගමුව – හත්නාගොඩ ප්‍රදේශයේ සිදුවූ නාය යාමෙන් අතුරුදන්ව සිටි පියා සහ පුත්‍රයාගේ සිරුරු අද දහවල් සොයාගෙන තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුම්වලින් පසු ඔවුන්ගේ සිරුරු සොයා ගත් බවයි.

අද අලුයම මව, පියා සහ පුත්‍රයා පදිංචිව සිටි නිවස නාය යාමකට ලක්වූ අතර, පසුව 68 හැවිරිදි මව බරපතල තත්ත්වයේ පසුවීම හේතුවෙන් කෑගල්ල රෝහලට ඇතුළත් කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here